Android සහ Apple සොෆ්ට්වෙයා සහ unlock පාඨමාලාව.
මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට Android සහ Apple දුරකථන සහ Tab වල සොෆ්ට්වෙයා(ර්) ඇතුලත් කිරීම සහ FRP, Screen, user lock වැනි ලොක් වර්ග ඉවත් කිරීම සම්පුර්ණයෙන්ම ස්වයං අධ්‍යනය කල හැක.
Course Instructor
Apple/Android – Software පාඨමාලාව
SALE
Original price was: රු 10,000.00.රු 5,000.00Current price is: රු 5,000.00.
මෙම පාඨමාලාව අධ්‍යනයෙන් ඔබට Apple සහ Android දුරකථන වල සොෆ්ට්වෙයා(ර්) ඇතුලත් කිරීම සහ අන්ලොක් කිරීම අධ්‍යනය කල හැක. FRP, බොක්ස් සහ ඔන්ලයින් ටුල් හරහා කන්ට්‍රි ලොක් ඉවත් කිරීම, User lock, Pattern lock ඉවත් කිරීමද ඇතුලත්ය.
