Android සහ Apple සොෆ්ට්වෙයා සහ unlock පාඨමාලාව.

මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට Android සහ Apple දුරකථන සහ Tab වල සොෆ්ට්වෙයා(ර්) ඇතුලත් කිරීම සහ FRP, Screen, user lock වැනි ලොක් වර්ග ඉවත් කිරීම සම්පුර්ණයෙන්ම ස්වයං අධ්‍යනය කල හැක.

Course Information

Estimated Time: පැය 5 මිනිත්තු 45

Difficulty: Basic to Advanced

Categories:

Course Instructor

NCTA Institute NCTA Institute Author

Apple/Android – Software පාඨමාලාව

රු 15,000.00

මෙම පාඨමාලාව අධ්‍යනයෙන් ඔබට Apple සහ Android දුරකථන වල සොෆ්ට්වෙයා(ර්) ඇතුලත් කිරීම සහ අන්ලොක් කිරීම අධ්‍යනය කල හැක. FRP, බොක්ස් සහ ඔන්ලයින් ටුල් හරහා කන්ට්‍රි ලොක් ඉවත් කිරීම, User lock, Pattern lock ඉවත් කිරීමද ඇතුලත්ය. 

Remote Unlocking සහ ෆ්ලෑෂ් කිරීම  

අවශ්‍ය firmware ෆයිල් Download කිරීම

software BOX/Dongle සහ online tools  Activation කිරීම 

දුරකථන Software කිරීමට අවශ්‍ය Free Flash Tools