Android & iPhone සර්වර් Unlock පාඨමාලාව

මෙම පාඨමාලාව හදාරන ඔබට ඇපල් දුරකථන සහ android දුරකථන වල Network ලොක් Online සර්වර් හරහා ඉවත් කිරීම 100% පුර්නව අධ්‍යනය කල හැක.

Course Information

Estimated Time: පැය 1 මිනිත්තු 15

Course Instructor

NCTA Institute NCTA Institute Author

Android සහ iPhone නෙට්වර්ක් අන්ලොක් පාඨමාලාව(Via Online Servers)

රු 10,000.00

මේම ඔන්ලයින් පාඨමාලාව හරහා ඔබට android සහ ඇපල් දුරකථන වල නෙට්වර්ක් ලොක් Online Servers මගින් සාර්ථකව ඉවත් කිරීම අධ්‍යනය කල හැක.
පාඨමාලාවෙන් පසුවත් නිරන්තර මගපෙන්වීම නොමිලේ.