ජංගම දුරකථන අලුත්වැඩියාව (Hardware) පාඨමාලව – මුල සිටම

දුරකථන අලුත්වැඩියා කිරීමේ ශිල්පී දෘඩාංග පාඨමාලාව. මෙම පාඨමාලාවේ දුරකතනයක් නිවැරදිව ගැලවීමේ සිට , Electronics, SMD/SMT, IC Level ,දෝෂ හදුනාගැනීම සහ අලුත්වැඩියා කිරීමේ සියලුම වෘත්තිය රහස් සහ ක්‍රමවේද ඇතුලත් වේ.

Course Information

Estimated Time: සති 8

Difficulty: Basic to Advanced

Categories:

Course Instructor

NCTA Institute NCTA Institute Author

ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලාව (Hardware | Software)

SALE Original price was: රු 29,000.00.Current price is: රු 10,000.00.

මෙම පාඨමාලාව හැදෑරීම සදහා ජංගම දුරකථන අලුත්වැඩියාව සම්බන්ධයෙන් කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවේ. මුල සිට සරලව ඇපල් android. ස්මාර්ට් සහ keypad යන සියලුම දුරකතන වල ඕනෑම අලුත්වැඩියාවක් කරන ආකාරය සරලව පැහැදිලිව මුල සිට පුහුණු කෙරේ.

පාඨමාලාව අවසානයේ e සහතික පතක් නිකුත් කරන අතර NCTA-Institute ආයතනයට පැමිණ ප්‍රයෝගික පුහුණුව නොමිලේ ලබාගත් පසුව වලංගු මුද්‍රිත සහතිකයක් පිරිනැමේ.

පළමු සතිය (Basic Component Level)