Downloads

ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පී ඔබට අවශ්‍ය Flash Files, ඩයග්‍රම්, Tools සහ අනෙකුත් බොහෝ දෑ ලබාගැනීමට සැකසු ප්‍රථම ශ්‍රී ලාංකීය🇱🇰 විධිමත් වෙබ් අවකාශය.
ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම්

Samsung, Huawei, OPPO, Nokia, MI ඇතුළු නවතම ස්මාර්ට් සහ basic දුරකථන වල Tested Firmware ක්ෂණිකව download කරගැනීමේ පහසුකම.

Samsung, Huawei, Apple ඇතුළු ප්‍රමුඛ දුරකථන මාදිලි සියල්ලෙහිම ඩයග්‍රම් download කිරීමේ හැකියාව. 

FRP, ICLOUD, NETWORK LOCK, ඉවත් කිරීමට අදාළ tools,
Box setup, Drivers සහ Flash Tool
ලබාගැනීමේ හැකියාව .

පැකේජ සහ මිළ ගණන්

1 Year Membership

රු:5,000/=

වසරක කාලයක් සඳහා සියලුම File සහ solutions ලබාගැනීමේ හැකියාව.

NCTA Technician’s Club”Silver Membership” සාමාජිකත්වය.

 

Life Time Membership

රු:25,000/=

ජීවිතකාලය පුරා සියලුම File සහ solutions ලබාගැනීමේ හැකියාව.

NCTA Technician’s Club “Golden Membership” සාමාජිකත්වය.