ජංගම දුරකථන ආශ්‍රිත සේවා සහ ව්‍යාපාර අද වන විට ලෝකයේ ඉහල අදායම් ලබන ව්‍යාපාර ක්ෂේත්‍ර ඉහලින් වැජබෙන
ව්‍යාපාරයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි දුරකථන ප්‍රමාණයක් ඇති අතර, ඒවාට අදාල සේවා සැපයීම ඉහල අදායම් සහිත ක්‍ෂේත්‍රයක් බවට පත් වෙමින් ඇත. විශේෂයෙන් ස්මාර්ට් ජංගම දුරකථන ලෝකය ආක්‍රමණයත් සමග රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත්, කැමරා , පරිගණක යන සියල්ල ඔබ අත්ලේ රැදී ස්මාර්ට් ෆෝන් එක මතට පැමිණ තිබේ.

ජංගම දුරකතන අලුත්වැඩියා කිරීම ඒහා සමානවම ඉහල රැකියා ඉල්ලුමක් සහිත අදායම් ලබන ව්‍යාපාරයකි. විශේෂයෙන් දක්ෂ කාර්මිකයන් හිඟ බව සහ
දිනෙන් දින අලුත් වන ක්‍ෂේත්‍රයක් බැවින් ඔබට මෙහි ව්‍යාපාරික අවස්ථා එමටය.
අප NCTA Institute ආයතනය මෙම ක්ෂේත්‍රයේ දස වසරකට වැඩි අත්දැකීම් සහිත ලංකාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනයකි. 2011 වසරේ සිට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි කාර්මිකයන රැසක් බිහිකර ඇති අප, 2018 වසරේ සිට කොළඹ කොට්ටාව නගරයේ ස්ථිර ආයතනයක් ලෙස ස්ථාපනය විය.
ද්වි මාසික මුලික පුහුණු පාඨමාලාවන්ගේ සිට උසස් පුහුණු පාඨමාලා දක්වා පුළුල් වූ පරාසයක අධ්‍යන කටයුතු මෙහෙයවන අප විසින් දැන් e-Learning සංකල්පය යටතේ online පාඨමාලාවන් රැසක් හදුන්වා දී ඇත්තෙමු. ඕනෑම දැනුම් මට්ටමක අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස සහ පරිගණකයක් නොමැතිව හෝ ජංගම දුරකතනයෙන් වුවද පහසුවෙන් අධ්‍යනය කල හැකි පරිදි අපගේ ඔන්ලයින් පාඨමාලා මැනවින් සකස් කර තිබේ.

ඔබට තෝරාගැනීමට හැකි Online පාඨමාලාවන්